BOOKS CATEGORIES
- Middle Kids stories |
- mini short stories |
- Novels Series |
- Short stories |
- Educational |
- ♬ Poems |
- Mini Kids Stories |
- Artical |
- Research |
- S.F.T.W |
- School Students |
MOST POPOULER AUTHORS
mini short stories |
Asalwesiyo
අසල්වැසියෝ
No Readers
මේ ටිකේම කලු කරන් උන්න අහස අද නම් යන්තමට නිවාඩු අරන් වගේ සූර්ය දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේට වැඩ ආරම්භ කරන්න ඩිංගිත්තක් ඉඩ දීපු වැහි වලාහක දෙයියෝ නිස්කලංකෙ ඇස් දෙක පියා ගත්තේ මේ ටිකේ ම හරි හරියට මහන්සි වුණ නිසා...දවස් ගානකට කලින් හෝදපු රෙදි කන්දත් අරන් මං මිදුලට බැස්සේ අදවත් මේ ටික වේලගන්න හිතාගෙන .."ආ නංගියේ... වැඩ වගේ"සිරියාවති අක්කා මල්වැට අස්සෙන් එබුනෙ මේ ටිකේම පුරවන් හිටපු ඕපාදුප මල්ලත් එළියට අරන් ..."ඔව් අක්කා අදවත් රෙදි ටික වේලගන්න ඕනේ. මේ ටිකේම වැස්සනේ"උන්දැගේ හිතත් නොරි දෙන්න විදිහට කතා කරපු මං රෙදි ටික වැලට දාන්න ගත්තා ..