BOOKS CATEGORIES
- Middle Kids stories |
- mini short stories |
- Novels Series |
- Short stories |
- Educational |
- ♬ Poems |
- Mini Kids Stories |
- Artical |
- Research |
- S.F.T.W |
- School Students |
MOST POPOULER AUTHORS
Novels Series |
Attari
ඇට්ටරී
9 Readers
" ඔය මොකක් කරනවද උඹ...ගහේ ඔක්කෝම අතු ටික බිමට ඇදලා දාලා.පුංචි කමට නෙවේ ආසානාසි කම..." කිරිඅම්මගේ කටේ සද්දේ තහඩුවක් දෙකට ඉරනවා වගේ. සමාධි කෙක්කත් උස්සන් බලන් උන්නේ ටිකක් විතර බයෙන් බයෙන්. ළඟටම ඇවිත් ඔළුව හිල්වෙන්ඩ ටොක්කක් අනින්ඩත් බැරි නෑ. " අම්මට සියඹලා කන්ඩ ඕනේ කිව්වා."