BOOKS CATEGORIES
- Middle Kids stories |
- mini short stories |
- Novels Series |
- Short stories |
- Educational |
- ♬ Poems |
- Mini Kids Stories |
- Artical |
- Research |
- S.F.T.W |
- School Students |
MOST POPOULER AUTHORS
Short stories |
Boise Hi Watalima - Dewana Kotasa
බොයිසි හි වැටලීම - දෙවන කොටස
2 Readers
පැවති නඩු විභාගයෙන් ජෙසිකා සහ ඇයගේ දෙමව්පියන් නිදහස් වීම රජයට එල්ල වූ අතුල් පහරක් බඳුය. එම නිසා ඔවුන් තීරණය කළේ ජෙසිකා පිළිබඳව විධිමත් විමර්ශනයක් පැවැත්වීමය. ඇමෙරිකානු ආරක්ෂක අංශ ඒ සඳහා ෆීනික්ස් බළකායේ ප්‍රධානියා වූ ජොනතන්ව තාවකාලික පදනම යටතේ නැවත පොලිස් සේවයට බඳවාගැනීමට කටයුතු කරයි. මෙම කොටසින් දැක්වෙන්නේ ආරක්ෂක අංශවල සහ ෆීනික්ස් බළකායේ පෙර සූදානම පිළිබඳවය.
