For a creative society rich in knowledge through reading and writing.

Novels Series |

daiwaye saradam

දෛවයේ සරදම්

By:

Nadeeshika madushani

(This Book Contains BTWN 1000 - 1500 words ~ Rs.150/=.)
1 Readers

සිනා මල් පරවිණි. කඳුළු  සියපත් නෙතු විලෙහි විකසිත වූයේ තරඟයට මෙනි.මා වටා ටිකෙන් ටික වෙළී ගියේ දරුණු හුදෙකලා සළුවකි.එය මා දෝතින්ම  පොරවාගෙන ලොවට හොරෙන් සැඟවෙන්නට උත්සාහ කළෙමි.

“ නදීට කන් ඇහෙන්නේ නෑ…”

“ නදී දැන් බිහිරි කෙනෙක් ..එයා ළඟට ගිහිං හයියෙන් කතා කරන්න ඕන…නැත්නම් එයාට මුකුත් තේරෙන්නේ නෑ…”



උත්සාහයෙන්  ජීවිතය ජය ගත් මගේ සත්‍ය කතාවයි

No Reviews Yet.
You need to subscribe to this book in order to submit a review.