BOOKS CATEGORIES
- Middle Kids stories |
- mini short stories |
- Novels Series |
- Short stories |
- Educational |
- ♬ Poems |
- Mini Kids Stories |
- Artical |
- Research |
- S.F.T.W |
- School Students |
MOST POPOULER AUTHORS
Novels Series |
Daiwaye saradam
දෛවයේ සරදම්- පළමුවන කොටස
8 Readers
“ මේක නම් හරි පුදුමයක්!!!.අක්කා නගෝලා දෙන්නා ම එකම දවසේ ගෙට වෙලා…”මල්බර වසන්තයක රූ සිරි නෙතු අග පිපී දිලෙද්දී මා දොළොස් හැවිරිදි වියේ පසු වූ අතර මාගේ එකම සොහොයුරිය පසළොස් හැවිරිදි වියේ පසු විය.“ කෙල්ලො දෙන්නම හරි ලස්සනයි ..හරියට මල් දෙකක් වගේ…”නෑ පිරිවර කීවේ එලෙස ය.එවන් වදන් අක්කාගේත් මගෙත් සිත් සතුටින් පුබුදු කළ බව කිව යුතු ය.එහෙත් මල් පිබිදෙන වසන්තය බොඳව ගොස් ගිම්හානයක් මා කරා පැමිණියේ ඉන් පසුව ය.එසේ වූයේ කිම්දැයි අදටත් මම දෛවයෙන් අසන්නෙමි.පෙර කළ කර්මයක දණ්ඩනයට මා ගොදුරු වූයේ මාගේ මල්වර මංගල්‍යයෙන් පසුව ය.