BOOKS CATEGORIES
- Middle Kids stories |
- mini short stories |
- Novels Series |
- Short stories |
- Educational |
- ♬ Poems |
- Mini Kids Stories |
- Artical |
- Research |
- S.F.T.W |
- School Students |
MOST POPOULER AUTHORS
Novels Series |
Dhaiwaye saradam
දෛවයේ සරදම්-දෙවන කොටස
No Readers
මගේ අහිංසක දෙමාපියන් සිහිනෙකින් හෝ නොසිතුව
ඉරණමකට මම ගොදුරු වෙමින් සිටියෙමි.එය මට මෙන්ම ඔවුන්ට ද දරාගත නොහැකි
විය. දෙකන්හි සෙම ආසාධන තත්ත්වයක් නිසා ශ්‍රවණ අපහසුතාවයක් හටගෙන ඇතැයි
මුලින් ප්‍රතිකාර කළ ද මාගේ තත්ත්වය පරීක්ෂා කළ විශේෂඥ වෛද්‍යවරුන්
විසින් හෙළි කළේ මාගේ ලෝකය අඳුරු කළ අසුන්දරම පුවතකි
දෛවය පරදවා ජීවිතය දිනූමගේකතාවයි.