BOOKS CATEGORIES
- Middle Kids stories |
- mini short stories |
- Novels Series |
- Short stories |
- Educational |
- ♬ Poems |
- Mini Kids Stories |
- Artical |
- Research |
- S.F.T.W |
- School Students |
MOST POPOULER AUTHORS
Educational |
diriyen nagitimu
දිරියෙන් නැගිටිමු
5 Readers
මේ දවස් වල අස්වැසුම ඇයදුම් කිරීමට ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල වල දිගු පෝලිම් වැඩිහිටි ගැහැණු ,පිරිමි ආබාධිත අය අතර හයිය ශක්තිය ඇති තරුණ තරුණියන්ද ඒ අතර වෙති. හුස්ම වැටෙනවා නම් අතපය හතර හොදින් නම් ඇයි මේ මිනිස්සු නිකන් කන්න බලන්නේ මේ රටේ ජීවත් වෙන්න ,මිනිසුන්ට සල්ලි හම්බ කරන්න කොයිතරම් නම් දේ මේ මහපොළොව තුල තියෙනවාද ස්වයං රැකියා ලෙස කරන්න පුළුවන් දේ කොතෙක්ද ඒත් මේ මිනිස්සු ඇයි මේ තරම් කම්මැලි ජාතියක් වෙලා ඉපදුනේ කියලා මට හිතෙනවා .