Mini Kids Stories |
Dumburu Chooty
දුඹුරු චූටි
2 Readers
පුංචි වලස් පැංචෙක් හිටියා. එයාගේ වලස් අම්මයි වලස් තාත්තයි එයාට ආදරේට කිව්වේ දුඹුරු චූටි කියලා.
දුඹුරු චූටි පැංචා කැමති කෑම එයාගේ අම්මා එයාට හැමදාම හදලා දුන්නා.
දුඹුරු චූටිගෙ තාත්තත් එයාට හරිම ආදරෙයි.
𝓐𝗻𝗶𝗺
( NBQ VOLUME 01 BOOK) ISBN - 978-624-6714-00-0
(2)(1).png)