BOOKS CATEGORIES
- Middle Kids stories |
- mini short stories |
- Novels Series |
- Short stories |
- Educational |
- ♬ Poems |
- Mini Kids Stories |
- Artical |
- Research |
- S.F.T.W |
- School Students |
MOST POPOULER AUTHORS
Mini Kids Stories |
Ha panchige magul aduma
හා පැංචිගෙ මගුල් ඇදුම
3 Readers
ඔන්න කැලෑ ගමේ අද හරි ලස්සන දවසක්.මොකද දන්නවද?අද තමයි කෑලෑ ගමේ හා පැංචගෙයි, හා පැංචිගෙයි මගුල් ගෙදර.කැලෑ ගමේ හැමෝම අද එකතු වෙලා ඉන්නේ මේ උත්සවේට.හරි හරියට සැරසිලි කරනවා හැමෝම එකතු වෙලා.ඉතින් හැමෝම ඉවසිල්ලක් නැතුව ඉන්නෙ මගුල් ගෙදර පටන් ගන්නකම්. හා මනමාල ජෝඩුව නම් තවම ලෑස්ති නෑ.මොකද දන්නවද? හා පැංචගෙ මගුල් ඇදුම ගෙදර තිබුණත් ,හා පැංචිගෙ මගුල් ඇදුම රෙදි නැන්දා ගේනකම් ඉන්න වෙනවා. හා පැචිගෙ මගුල් ඇදුම පරම්පරාවෙන් පැවතගෙන එකක්. පරම්පරාවෙන් පරම්පරාවට සෝද සෝද අදිනවා.ඉතින් හා පැංචිගෙ මගුල් ගෙදර හින්දා රෙදි නැන්දට තමයි මගුල් ඇදුම සෝදන්න දුන්නෙ.