BOOKS CATEGORIES
- Middle Kids stories |
- mini short stories |
- Novels Series |
- Short stories |
- Educational |
- ♬ Poems |
- Mini Kids Stories |
- Artical |
- Research |
- S.F.T.W |
- School Students |
MOST POPOULER AUTHORS
mini short stories |
Handunkuru Kolla
හඳුන්කූරු කොල්ලා
4 Readers
අධ්‍යාපනය නම් ආභරණය පලඳින්න වෙර දරන අහිංසක ළමයෙකුගෙ කතාවයි..
"පාරක් පාරක් ගානේ බැලූ බැලූ තැන වාහන වලින් පිරිලා......අදත් හරිම කලබලේ..."
"පාර මාරු වෙන්නවත් ඉඩක් නැති පාටයි."
හදුන්කුරු කොල්ලා තනියම මුමුනමින් පාර දිගේ ඇවිද ගියේය.
වටපිටාවේ සිරි නැරඹීමට තරම් දෙයක් නැත.බැලූ බැලූ තැන දකින්නට ලැබුනේ මාස ගණනක් තිස්සේ දකින වෙළදසැල්වලින් පිරුණු ගොඩනැගිලිය.ගහක කොලයක් දකින්නට ලැබුනේ ද දෙසැරයකට වැඩිය නොවේ කියා කසුන්ගේ සිහිකල්පනාව විය.
