Mini Kids Stories |
රටක් වටින පොතක් | H.H.P.SANIRU SADEWMITH
ගමරාළ සහ දෙයියා
2 Readers
රටේ අනාගතය නිවැරදි මාවතකට ගෙනයමින් නැණ නුවණින් සපිරි දරු පරපුරකගේ ලිවීමටත්,කියවීමටත් ඇති දක්ෂතා ඔපනංවමින් අතහිත හුරුකරවනා තමාට පෙර රට ගැන සිතන දරු පරපුරක් බිහිකරන එක් වෑයමකි.කොළඹ ඩී.ඇස්.සේනානායක විද්‍යාලය විසින් රටේ අනාගත දරු පරපුර උදෙසා ඉටුකරන මෙහෙවරකි.
D.S.SENANAYAKE COLLEGE COLOMBO 07 (DIGITAL READING)
01-A CLASS SELECTED
