mini short stories |
Indu
ඉන්දු
No Readers
ඔව් එයාව මට තාම මතකයි...ඒ මුහුණ..ඒ පිච්ච මල් සුවඳ...
කවදාවත් එයාව මට අමතක වෙන්නෙ නැහැ...එයා වචනයෙන්ම ගොඩක් හොද කෙල්ලෙක්...මේ එයා වෙනුවෙන් කරන ස්මරණයයි.....
*******************
ගයාෂාන් ඔහුගේ පවුලේ අයත් සමඟ පදිංචි මාරු කිරීමේ අදහසින් ගම්බද ප්‍රදේශය අතහැර නගරයකට පැමිණියහ.
*"පුතා...අපි ඉන්න හදන තැන ප්‍රශ්නයක් නැති වෙයි නේද..."*
