Short stories |
Jewana wandana | ජීවන වන්දනා
ජිවන වන්දනා
1 Readers
ජීවන වන්දනා කෙටිකතා සංග්‍රහය
කෙටිකතා 13 කින් සමන්විතය.
බාහිර සමාජය හා ගැටෙන තාරුණ්‍යය මුහුණ දෙන අභියෝග සහ ඔවුන් අත්විඳින විවිධ අත්දැකීම් පිලිබඳව මෙම කෙටිකතා සංග්‍රහය තුළින් සාකච්ඡා කෙරේ.