BOOKS CATEGORIES
- Middle Kids stories |
- mini short stories |
- Novels Series |
- Short stories |
- Educational |
- ♬ Poems |
- Mini Kids Stories |
- Artical |
- Research |
- S.F.T.W |
- School Students |
MOST POPOULER AUTHORS
Mini Kids Stories |
KAMATHI WASSA∼ MNK81
කැමති වැස්ස
No Readers
වැස්ස දවසක් එනකන් ආසාවෙන් චතූ බලාගෙන හිටියා. හැමෝම වැස්සට කැමති වුණත් චතූ ඒ හැමෝටමත් වැඩියෙන් වැස්සට ආස කළා. වැස්ස නැති එක දවසකවත් චතූ හිටියෙ සතුටින් නෙවෙයි. හැමදාම එක දිගට වහිනවනම් හොඳයි කියලයි චතූ නම් හිතුවෙ. චතූ ඒ තරමටම වැස්සට ආසයි. වැස්ස දිහා බලාගෙන ඉන්න වගේම වැස්සෙ තෙමෙන්නත් චතූ හරිම ආසයි.
( NBQ VOLUME 04 BOOK) ISBN - 978-624-6714-03-1
