For a creative society rich in knowledge through reading and writing.

Mini Kids Stories |

Kan Noasena Maduruwo

කන් නොඇසෙන මදුරුවෝ

By:

Anjalee Bandara

(This Book Contains BTWN 100 - 500 words ~ Rs.50/=.)
3 Readers

ඔන්න පුංචි දුවේ පුතේ මම අදත් ඔයාලට ලස්සන කතාවක් අරගෙන ආවා.ඔයාල හැමෝම දන්න කෙනෙක් ගැන තමයි මම අද කතාවෙන් කියන්න යන්නෙ.
ඒ තමයි මදුරුවා .
පුංචි ඔයාල දන්නවද මදුරුවාගෙ  ගේ කන් ඇහෙන්නේ නෑ කියලා.ඒත් ඉස්සර මදුරුවන්ගේ කන් හොදට ඇහුණා . හරි එහෙනම් අපි දැන් කතාවට යමු......

ISBN-978-624-6714-06-2

හැමවිටකම යහපත් ක්‍රියාවන් ම සිදු කිරීම පිළිබඳවත් ,  අයට උපකාර කිරීමත්  සහ බුද්ධිමත්ව තීරණ ගන්නේ කෙසේද යන්න  පිලිබඳ මේ  කතාවෙන් කුඩා දරුවන්ට ඉගන ගත හැක 
Customer Review
4.5
2 review/s
5 Stars 1
4 Stars 1
3 Stars 0
2 Stars 0
1 Star 0
Charith Abeynayake
lassanai Akke
11-07-2025 | 11:09 pm
Nuwan Maduwantha Perera
that's great!
22-07-2025 | 11:41 am
You need to subscribe to this book in order to submit a review.