BOOKS CATEGORIES
- Middle Kids stories |
- mini short stories |
- Novels Series |
- Short stories |
- Educational |
- ♬ Poems |
- Mini Kids Stories |
- Artical |
- Research |
- S.F.T.W |
- School Students |
MOST POPOULER AUTHORS
Short stories |
Karamalaya
කරමාලය
No Readers
එදා සිට පෝය දවස හැර අන් සෑම දවසකම සිරිදාස නොවරදවාම ලී මෝලට වැඩට ගියේය. වෙනදාට වැඩියෙන් සිරිදාසගේ අතමිට සරුවිය. සිරිදාසගේ දහසක් සිහින සැබෑ කරන්නට ඔහු හීන මැව්වේය. මෙලෙස කාලයක් ගත විය. සතුටින් සමගියෙන් සිය පවුලම සිටිනු දැක සිරිදාස ඉමහත් සතුටට පත්විය. සිරිදාස දිගටම ලී මෝලෙ වැඩට ගියේය.
