For a creative society rich in knowledge through reading and writing.

Artical |

Knowledge

දැනුම

By:

Harsha M Abesundara

(This Book Contains BTWN 100 - 500 words ~ Rs.50/=.)
No Readers

අද මම මේ ලිපියෙන් කථා කරන්න බලාපොරොත්තු වෙන්නේ අප ලබා ගන්නා දැනුම සාර්ථකත්වය පිණිස උපකාරී වන ආකාරය සොයා බැලීමටයි. ඔයා හිතන විදියට දැනුම කියන්නේ මොකක්ද ? සරලව ම කිව්වොත් දැනුම යනු දන්නා දෙයයි. එසේත් නොමැත නම් දත්තයයි. ඒ අනුව දැනගත්  දේ දැසහ අවබෝධ කළ දේ දැනුම ලෙස අර්ථකථනය කළ හැකිය. අපට යමක් දැන ගැනීමටත් , දැනුම වර්ධනය කර ගැනීමටත් මූලාශ්‍ර අවශ්‍ය වේ. එසේ නම් දැනුම වර්ධනය සඳහා අපට භාවිතා කළ හැකි මූලාශ්‍ර කීපයක් පහත පරිදි දැක්විය හැකිය

No Reviews Yet.
You need to subscribe to this book in order to submit a review.