BOOKS CATEGORIES
- Middle Kids stories |
- mini short stories |
- Novels Series |
- Short stories |
- Educational |
- ♬ Poems |
- Mini Kids Stories |
- Artical |
- Research |
- S.F.T.W |
- School Students |
MOST POPOULER AUTHORS
Mini Kids Stories |
Kuru Kuru Muhude Penguin
කුරු කුරු මුහුදේ පෙන්ගුවින්
1 Readers
ඔන්න දවසක් රාම් කියන ළමය කුරු කුරු මුහුදු වෙරළෙ තමන්ගෙ යාලුවොත් එක්ක බෝලයකින් සෙල්ලම් කරමින් ඉන්නකොට බෝලය මුහුදු රැල්ලට ගසාගෙන මුහුද පැත්තට ගියා. බෝලෙ ගන්න ගිය රාම්වත් රැල්ලට ඇදගෙන ගිය. රාම්, "මාව බේරගන්න මාව බේරගන්න" කියල කෑගහනකොටම හරිම අමුතු දෙයක් සිද්ධ වුනා. කොහෙන්දෝ ඉදල පිහින ගෙන ආව පෙන්ගුවින් යාළුවෙක් රාම්ව බේරගෙන පිට උඩ තියගෙන වෙරළ පැත්තට ගෙනාව. රාම්ගෙ යාලුවන්ට හරිම සතුටුයි. පෙන්ගුවින් යාළු ආයෙත් මුහුද පැත්තට පිහිනගෙන ගියා.
