BOOKS CATEGORIES
- Middle Kids stories |
- mini short stories |
- Novels Series |
- Short stories |
- Educational |
- ♬ Poems |
- Mini Kids Stories |
- Artical |
- Research |
- S.F.T.W |
- School Students |
MOST POPOULER AUTHORS
Short stories |
Lake round
වැව රවුම
3 Readers
හදිසියේ ඇති වූ සිදුවීමකින් වැවෙහි ජලය කැලතී මා ඇමතීමට උත්සාහ දැරූහ. මදකට නිශ්ශබ්ද වූ මා වැව් දියට හොඳින් සවන් දීමට පටන් ගත්තෙමි. මඳ වේලාවකින් පසුව අවට සියලුම ශබ්දයන් මා හට නොඇසී ගිය අතර වැවෙහි දිය කැලතෙන ශබ්දයත් සමඟ සුළගෙහි ශබ්දයත් සුළඟ සහ දිය කැලිති ගැටෙන ශබ්දයක් පමණක් ඇසෙන්නට ගැනුණි.
කෙටියෙන්ම පැවසුවහොත් මා පරිසරය සමඟ තොරතෝංචියක් නැති කතාබහකට පටන් ගැනීමත් මගේ ෆැන්ටසි ලෝකයට ඇතුල්වීමත් ආරම්භ විය.
ඔව් ඇත්තම කිව්වොත් මේක මාරම පිස්සුවක්..!
මේ ෆැන්ටසි එක තනිකරම පිස්සුවක්..!
