BOOKS CATEGORIES
- Middle Kids stories |
- mini short stories |
- Novels Series |
- Short stories |
- Educational |
- ♬ Poems |
- Mini Kids Stories |
- Artical |
- Research |
- S.F.T.W |
- School Students |
MOST POPOULER AUTHORS
Middle Kids stories |
Little Millies rainbow friend
පුංචි මිලීගේ දේදුනු යාළුවා
9 Readers
ඉස්සර දේදුන්නට පාට තිබුණේ නෑ. තනි සුදු පාටට හිටියේ.එයාගේ රාජකාරිය උනේ ඉර මාමයි ,වැහි බිංදුයි එක්ක එක එක පැති වලට ගිහිං පායන එක.ඊට පස්සේ රෑ වෙද්දි ගෙදර ඇවිත් නිදා ගන්නවා.එයා සුදු පාට හින්දා වළාකුළු අතරේ පෑයුවට කව්රුත් දැක්කේ නෑ.ඒ හින්දා
දේදුන්නට ගොඩාක් යාලුවෝ හිටියෙත් නෑ.ඉතිං පායන්නේ නැති දවසට එයා හිටියේ හරිම පාලුවෙන්.ඔහේ තනියම එහේ මෙහේ ඇවිද ඇවිද හිටියා.