BOOKS CATEGORIES
- Middle Kids stories |
- mini short stories |
- Novels Series |
- Short stories |
- Educational |
- ♬ Poems |
- Mini Kids Stories |
- Artical |
- Research |
- S.F.T.W |
- School Students |
MOST POPOULER AUTHORS
mini short stories |
MAL ACHCHI∼ MNS15
මල් ආච්චි
No Readers
“අයියෝ…මගේ මල් පැළ ටික”යැයි කියමින් චාලට් ආච්චි කෑගසන්නට වූවාය. චාලට් ආච්චිගෙ ගෙදර පිහිටා තිබුණේ ප්‍රධාන පාරට මුහුණලාය. චාලට් ආච්චි මල් පැළ දෙස බැලීමට මහත් ඇලුම් කළාය. එය ඇයගේ ජීවිතයට සැනසිල්ලක් ලබාදෙන දෙයක් වූයේ සිය සැමියාගේ වියෝවෙන් පසුවය.
( NBQ VOLUME 03 BOOK ) ISBN - 978-624-6714-02-4
