BOOKS CATEGORIES
- Middle Kids stories |
- mini short stories |
- Novels Series |
- Short stories |
- Educational |
- ♬ Poems |
- Mini Kids Stories |
- Artical |
- Research |
- S.F.T.W |
- School Students |
MOST POPOULER AUTHORS
Mini Kids Stories |
Mejik Akuru
මැජික් අකුරු
4 Readers
ඒ කුරුමිට්ටන්ට අත් තියෙනවා. කකුල් තියෙනවා. ඔවුන් කතා කරනවා. ඒත් ඔවුන්ගේ ශරීර හරි අමුතුයි. ඔවුන්ගේ ශරීර හරියට මම ලියපු අකුරු වගේ. ඔව් ඇත්තටම ඒ මන් ලියපු අකුරු තමයි. ඒවාට පන තියෙනවා. කිසිවක් නොතේරෙන මම ඒ දෙස පුදුමයෙන් ටික වෙලාවක් බලා සිටියෙමි.