BOOKS CATEGORIES
- Middle Kids stories |
- mini short stories |
- Novels Series |
- Short stories |
- Educational |
- ♬ Poems |
- Mini Kids Stories |
- Artical |
- Research |
- S.F.T.W |
- School Students |
MOST POPOULER AUTHORS
mini short stories |
motorcycle
යතුරුපැදිය
4 Readers
සුමනදාස යතුරුපැදිය අතට ගත්තේ ඉතාමත් කණගාටුවෙන් දෑස් විවර කර ගනිමින්ය…
සුමනදාසගේ යතුරුපැදිය ඔහුට පියාගෙන් උරුම වූවකි…
සුමනදාස අධ්‍යාපනයක් නොලද්දේය… දෙමාපියන් කෙතරම් උත්සාහ දැරුවද සුමනදාස ඉස්කෝල කාලයේ කට්ටි පනිමින් යහළුවන් සමඟින් කාලය ගත කළේය… එබඳු ජීවිතයකින් ඉතුරු වූවේ කුමක්ද යනවග සුමනදාස නිතර දුක් වූවේය.. තමා පමණක් ඉතුරු වී තනිව වාසය කිරීමට පටන් ගැන්මත් එකල සිටි යහළුවන් කිසිවක් අද ඔහු සමඟ නැති නිසාත් නිසි අධ්‍යාපනයක් නොලත් සුමනදාස කසාද ජීවිතයක් ගැනද නොසිතුවේය…
සුමනදාස හට දෙමාපිය උරුමයෙන් ලැබූ දයාද ඉමහත්ය. අක්කරයක පමණ පොල් ඉඩමක් සමඟ කුඩා කල ජීවත්වූ නිවසද ඔහුට උරුම වූවේය .
