BOOKS CATEGORIES
- Middle Kids stories |
- mini short stories |
- Novels Series |
- Short stories |
- Educational |
- ♬ Poems |
- Mini Kids Stories |
- Artical |
- Research |
- S.F.T.W |
- School Students |
MOST POPOULER AUTHORS
Mini Kids Stories |
Niruge Gewaththa
නිරූගේ ගෙවත්ත
No Readers
තණකොළ එක යායට වැවුණු මිටියාවතක කෙළවරේ පුංචි මැටි ගෙදරක නිරූ කියන පුංචි පිරිමි ළමය ජීවත් වුනා. නිරූ හොද ගතිගුණ තියෙන පිරිමි ළමයෙක් වගේම ඉගෙනීමට ගොඩක් දක්ෂ වුනා. නිවස අසල ලස්සන වනාන්තරයක් තිබුණ. මෙයාලට එළවලු පළතුරු වලින් පිරුණු විශාල ගෙවත්තකුත් තිබුන. නිරූ හැමදාම පාසල අවසන් වෙලා ගෙදර ඇවිත් අම්මටයි තාත්තටයි ගෙවත්තෙ වැඩට උදව් වුනා. එක්තරා නිවාඩු දවසක උදේ පාන්දරම නිරූ ජනේලෙන් වත්ත දිහා බලනකොට ගිරව් රංචුවක් ඇවිත් පළතුරු කනව දැක්ක.
