BOOKS CATEGORIES
- Middle Kids stories |
- mini short stories |
- Novels Series |
- Short stories |
- Educational |
- ♬ Poems |
- Mini Kids Stories |
- Artical |
- Research |
- S.F.T.W |
- School Students |
MOST POPOULER AUTHORS
Middle Kids stories |
Pikaso
පිකාසෝ
4 Readers
“පුතේ…පුතේ අනේ ඉක්මනින් එන්නකො”අම්මා හයියෙන් කෑ ගැසුවේ බ්‍රයන්ව සොයා ගැනීමට නොහැකිවයි. “ඇයි අම්මා මං මෙහෙ”. ගොඩක් ඈතින් බ්‍රයන් අම්මාට ප්‍රතිචාර දැක්වූවා.හදිස්සියක් වගේ.ඉක්මනින් යන්න ඕනේ කියලා වත්ත පහළ ලොකු ගහෙන් බැහැලා දුවලා දුවලා ගෙදරට දිව්වා.අහන්න නම් ලැබුණෙ එතරම් සතුටු දෙයක් නම් නෙමේ. “අනේ තාත්තෙ…” කියලා කෑ ගහනවා විතරයි බ්‍රයන්ට මතක. බ්‍රයන් නැවත ඇස් ඇරලා බලනකොට එයාගෙ ආදරණීය තාත්තා එයාවයි අම්මවයි දාලා මේ ලෝකෙන් යන්නම ගිහින්.
.png)