BOOKS CATEGORIES
- Middle Kids stories |
- mini short stories |
- Novels Series |
- Short stories |
- Educational |
- ♬ Poems |
- Mini Kids Stories |
- Artical |
- Research |
- S.F.T.W |
- School Students |
MOST POPOULER AUTHORS
♬ Poems |
Poems candies 🍬
කවි ලොසින්ජර 🍬
1 Readers
ඔව් දැන් ඔයා කවි ලොසින්ජර මිලට ඇරගෙන කවි ලොසින්ජර! හෝව් හෝව් පේරෙතයා වගේ බඩජාරී කමට ඔහොම කන්නෑ....ඊටපස්සේ ලොසින්ජර ගිහින් උගුරේ හිරවිලා කවි ලොසින්ජර නිසා තමයි ඔක්කොම වුණේ කියලා අහක යන අකුණුත් මට වදී..ඔන්න කලින්ම කිව්වා!!... මෙතන ...! මේ කවි ලොසින්ජරවල අමුතුමය රහක් තියෙනවා.... මේවගේ රහ එක එක විදිහ....මුලින්ම ඔයාට දැනෙයි ඔයාගේ හිත් පොජ්ජ හූරගෙන යන විදිහේ රැඩිකල් රහක්...ඊට පස්සේ ටිකෙන් ටික ඔයාට දැනෙයි..- රෝමැන්තික චොකලට් රසක්, සාන්කාවේ සහ වේදනාවේ ඇල්කොහොල්මය රසක් , කඳුලුමය ලුණු රසක්, අරමුණට පැෂනේට්මය මිරිස් රසක් සහ නිදීමැරීමේ කැෆේන්මය රසක්, සරාගීමය ලිප්ස්ටික් රසක්, හය හතර නොදත් වයසේ සෙල්ලම් කරන ලද වැලිවල රසක්, අසම්මතයේ දහඩිය රසක් වගේ අලුත්මය රසයන් මේ පොත් ආත්මයට දැනෙයි.
දයාබර පොත් ආත්මය,
අමුතුමය කවි ලොසින්ජරවල රසයන් විඳගන්න අමතක කරන්න එපා...
- Papermint-
.jpeg)