BOOKS CATEGORIES
- Middle Kids stories |
- mini short stories |
- Novels Series |
- Short stories |
- Educational |
- ♬ Poems |
- Mini Kids Stories |
- Artical |
- Research |
- S.F.T.W |
- School Students |
MOST POPOULER AUTHORS
Mini Kids Stories |
Rawla Diga Weda Seeya
රැවුල දිග වෙද සීයා
1 Readers
ඔන්න ඉස්සර කාලෙ මහා වනාන්තරයක් ළඟ පුංචි පැල්පතක සුදුම සුදු දිග රැවුලක් තියෙන වෙද සීය කෙනෙක් ජීවත් වුනා. මේ වෙද සීය වෙදකමට ගොඩාක් දක්ෂයි. ඉතින් ඈත ගම්වල මිනිස්සු මේ වෙද සීයගෙන් බෙහෙත් ගන්න වෙද සීයව හොයාගෙන එනව. ඔන්න දවසක් මේ වෙදසීය බොහෝම වටිනා බෙහෙතක් හොයාගෙන කැලය ඇතුළට ගියා. ඔහොම ඇතුළට යනකොට මේ වෙද සීයට මොකද්දෝ සතෙක් කෑගසන ශබ්දයක් ඇසුන. ඉතින් මේ වෙද සීය සතා කෑගසන දිසාවට ඉක්මනින් අඩිය තිබ්බ.
