BOOKS CATEGORIES
- Middle Kids stories |
- mini short stories |
- Novels Series |
- Short stories |
- Educational |
- ♬ Poems |
- Mini Kids Stories |
- Artical |
- Research |
- S.F.T.W |
- School Students |
MOST POPOULER AUTHORS
Mini Kids Stories |
Sini kakiri
සීනි කැකිරි
11 Readers
එක දවසක් ගමහාමිනෙයි, ගමරාළයි එකතුවෙලා මහ කැලේට ගිහින් සුද්ද කරන්න
පටන් ගත්තේ එළවළු හේනක් කරන්න හිතාගෙනයි. එයාලා වල් පඳුරු කපල ලස්සනට සුද්ද
කරලා ගිනි තියලා දැම්මා. හවස් වෙද්දි වැඩ කරලා දෙන්නටම හරි මහන්සියි.
ඔහොම දවස් ගණන් ගත වෙද්දී එයාලගේ හේන හදන වැඩ කටයුත්ත ටිකෙන් ටික අවසන් වුණේ පැළඉනි වැටකුත් හේන වටේටම ගහලා.. හේන ළඟ තිබුණු විශාල ගහක් උඩ පැල් කොටෙකුත් හදලා ඉවර වුණාට පස්සේයි. දවසින් දවස එළවළු ටික සරු වෙනවා . ඒවා රැක ගන්නත් ඕන නිසා ගමරාළ පැල් රකින්න යන්න පටන් ගත්තා. එහෙම යද්දීි ගම හාමිනේත් ඔහුගේ තනියට පැල් රකින්න ආවා.