BOOKS CATEGORIES
- Middle Kids stories |
- mini short stories |
- Novels Series |
- Short stories |
- Educational |
- ♬ Poems |
- Mini Kids Stories |
- Artical |
- Research |
- S.F.T.W |
- School Students |
MOST POPOULER AUTHORS
Mini Kids Stories |
SITHA SALUWA∼ MNK76
සීත සලුව
No Readers
හරිම හොඳ ගුණ යහපත් මී අම්මෙකුයි තාත්තෙකුයි හිටියා. එයාලට හිටියා පුංචි මී පුතෙක්. මී තාත්තා හරිම හොඳ කෙනෙක්. මී තාත්තා එයාගෙ පුතාටයි බිරිඳටයි හරිම ආදරෙයි. එයාලත් මී තාත්තට ඒ වගේම ආදරෙයි. හැබැයි මී පුතා නම් ටිකක් දඟයි. එයාගෙ නම තමයි මිනී. මිනී කරන දඟ වැඩ වලට තාත්තගෙන් බැනුම් අහන්නත් වෙනවා. මිනී හොඳ කෙනෙක් කරන්නයි අම්මයි තාත්තයි හැමවෙලාවකම හිතුවෙ.
( NBQ VOLUME 04 BOOK) ISBN - 978-624-6714-03-1
