Artical |
Sithuwillai jewitayai
සිතුවිල්ලයි ජීවිතයයි
2 Readers
බුදු දහම, මනෝවිද්‍යාව සහ සිතිවිලි ශක්තිය පිළිබඳ විවරණාත්මක විමසුම
අපි හැම දිනකම අසන, දැනෙන, වචනයක් තියෙනවා: "සිතුවිල්ල."
අපේ හැඟීම්, ජීවිතයේ තීරණ, සාර්ථකත්වය, ව්‍යාථතාව, ආදරය, ද්වේෂය, බිය, ප්‍රේමය — හැමදේම මේ සිතුවිලි වලින් ආරම්භ වෙනවා.
අපේ ජීවිතේ ඇති වන සිතුවිලි ජීවිතේ සාර්තත්වයට බලපාන්නෙ කොහොමද ? සහ සාර්තක වෙන්නෙ කොහොමද ?