For a creative society rich in knowledge through reading and writing.

Mini Kids Stories |

Skinny Minzy

කෙට්ටු මින්සි

By:

W L A M Tathsarani Wakwalla | NBQUEEN

(This Book Contains 100 - 500 words ~ Rs.50/=.)
1 Readers

රත්තරන් පාට දිගම දිග කොණ්ඩෙකුයි,ඇස්දෙක ලොකු කෙට්ටුම කෙට්ටු ගෑණු ළමයෙක් හිටියා.එයාගෙ නම මින්සි.එයා හරිම කෙට්ටු කෙනෙක් නිසා එයාට හැමෝම  විහිලුවට කිව්වෙ කෙට්ටු මිසී කියලා.එත් එයා නම් ඒ නමට පොඩ්ඩක්වත් කැමතිවෙලා හිටියෙ නැ.මේ මින්සිට ඕන කරලා තිබ්බෙ ඉක්මනට කොහොමහරි මහත් වෙන්න. ඉතිං මෙයා කෑම ජාති,පැණිරස බීම ජාති, කන්න පුරුදු වෙලා හිටියා.

No Reviews Yet.
You need to subscribe to this book in order to submit a review.