BOOKS CATEGORIES
- Middle Kids stories |
- mini short stories |
- Novels Series |
- Short stories |
- Educational |
- ♬ Poems |
- Mini Kids Stories |
- Artical |
- Research |
- S.F.T.W |
- School Students |
MOST POPOULER AUTHORS
Mini Kids Stories |
SORAKAMA∼ MNK75
සොරකම
No Readers
කම්මැලිම කම්මැලි ඌරු හාමි කෙනෙක් හිටියා. මේ ඌරු හාමි තමන්ගෙ වැඩක්වත් හරියට කරගත්තෙ නැ. ඒ තරම් කම්මැලියි. හැබැයි ඉතිං ඌරු හාමි කම්මැලි නැති එක දෙයක් තිබුණා. ඒ තමයි හොරකම් කරන එක. ඌරු හාමි හොරකමට තමයි දක්ෂ. ඌරු හාමි කෑම හොයාගත්තෙත් හොරකම් කරලා තමයි. අනුන්ගෙ දේවල් හොරකම් කරන එක බොහොම නරක වැඩක් කියලා ඌරු හාමි තේරුම් ගත්තෙ නැ.
( NBQ VOLUME 04 BOOK) ISBN - 978-624-6714-03-1
