BOOKS CATEGORIES
- Middle Kids stories |
- mini short stories |
- Novels Series |
- Short stories |
- Educational |
- ♬ Poems |
- Mini Kids Stories |
- Artical |
- Research |
- S.F.T.W |
- School Students |
MOST POPOULER AUTHORS
Educational |
Srilanka Shweigin Nikaya
ශ්‍රී ලංකා ශ්වේජින් නිකාය
1 Readers
ශ්‍රී ලංකාව ථේරවාද බුදුදහමින් පෝෂණය වූ සංස්කෘතියක් සහිත දීර්ඝ ඉතිහාසයට උරුමකම් කියන ඉන්දියානු සාගරයේ පිහිටි දූපත් රාජ්‍යයකි. මෙරට බුදුදහම පිළිබඳ විමසා බැලීමේදී මූලික වශයෙන් වර්තමානයේ සියම්, අමරපුර සහ රාමඤ්ඤ යනුවෙන් තුන් නිකායක් ගැන සදහන් වේ. එම නිකායන් ත්‍රිත්වය අතුරින් අමරපුර නිකායට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. අමරපුර නිකාය ලෙස දැක්වූවද එහි පාර්ශවයන් රාශියක් දැකගත හැකිය. ඒ අතුරින් ශ්‍රී ලංකා අමරපුර ශ්වේජින් නිකාය යනු මෙරට ප්‍රමාණය අතින් කුඩා වුවත් ශාසනික සේවයෙන් අතිශයින්ම වැදගත් නිකායකි.එහි මූලය බුරුම රට හෙවත් වර්තමාන මියන්මාර් රට ට සම්බන්ධ වේ.
