BOOKS CATEGORIES
- Middle Kids stories |
- mini short stories |
- Novels Series |
- Short stories |
- Educational |
- ♬ Poems |
- Mini Kids Stories |
- Artical |
- Research |
- S.F.T.W |
- School Students |
MOST POPOULER AUTHORS
Novels Series |
Sthira aganthukaya-Thewana Kotasa
ස්ථිර ආගන්තුකයා-තෙවන කොටස
No Readers
දුඹුරැ පාට පටු පාර අවසන් වෙලා ඉස්සරහින් හම්බුණේ වෙනම ම ලෝකේකට යන පාරාදීසයක අඩි පාරක්.දකුණු පැත්තේන්යායටම තිබ්බේ තනිකරම ගස් ඒ ගස් හරි ලස්සනට අඩි පාර දිගටම වියනක් වගේ බැඳගෙන තිබ්බේ.දකුණු පැත්තේ උල්පත් ජලයගලාගෙන යන පුංචිම පුංචි කාණුවත් වම් පැත්තේ රූස්ස කැලෑ පඳුරැවලින් බෑවුමත් වහගෙනයි හිටියේ හරියට නිකන් ආරක්ෂිතවැටක් වගේ.
