BOOKS CATEGORIES
- Middle Kids stories |
- mini short stories |
- Novels Series |
- Short stories |
- Educational |
- ♬ Poems |
- Mini Kids Stories |
- Artical |
- Research |
- S.F.T.W |
- School Students |
MOST POPOULER AUTHORS
Artical |
Story of Ravana
රාවණ කතා පළමු කතාව
5 Readers
ශ්‍රී ලාංකිකයන් අතර වර්තමානයේ උග්‍ර ලෙස ව්‍යාප්තව පවතින මතවාද කීපයක් අතුරින් " රාවණ" සංකල්පය ඉතා විශාල අයුරින් ගොඩනැගී ඇති දෙයකි.මෙම ලිපිය මගින් එහි ඓතිහාසිකත්වය සහ පුරාවිද්‍යාත්මක සත්‍ය අසත්‍යතාවය පිළිබද විමර්ශනාත්මක අධ්‍යයනයක් සිදුකෙරේ.රාවණ නමැති චරිතය පිළිබද හමුවන පැරණිතම මූලාශ්‍රය වාල්මීකි ගේ රාමායණයයි.
