BOOKS CATEGORIES
- Middle Kids stories |
- mini short stories |
- Novels Series |
- Short stories |
- Educational |
- ♬ Poems |
- Mini Kids Stories |
- Artical |
- Research |
- S.F.T.W |
- School Students |
MOST POPOULER AUTHORS
♬ Poems |
SUDU ARALIYA MALA
සුදු අරලියා මල
1 Readers
ප්‍රේමය කිසිම දිනක අරලියා මලකට උපමා නොකලත්,රෝස මල් දහසක් ඇත ප්‍රේමයට උපමා කර,
මේ ඔහුගේ අසම්මත ප්‍රේමය අරලියා මලකට උපමා කළ මොහොතක්,ඔහු ප්‍රේම කරන්නෙම ඒ මල ඔහුට නොලැබෙන බව දැන දැනත්,එසේ කළ ප්‍රේමය ඔහුට ගෙන දෙන්නේ දුක තව තවත්,
එය කියා අවසන් කල නොහැකි දිගු කතාවක්,නමුත් ඔහු ඔහුගේ ආදර කතාව පවසන්නේ කදුලු පිරි මුහුණින්.අපට තේරුන විදිහට එය ඒක පාර්ශ්වික ආදරයක්.නමුත් ඔහුගේ ඒ ආදර කඩා වැටීම් හමුවේ මානසිකව විශාල පීඩනයක් දරා තිබෙනවා.