BOOKS CATEGORIES
- Middle Kids stories |
- mini short stories |
- Novels Series |
- Short stories |
- Educational |
- ♬ Poems |
- Mini Kids Stories |
- Artical |
- Research |
- S.F.T.W |
- School Students |
MOST POPOULER AUTHORS
Mini Kids Stories |
THATTA BABA
තට්ට බබා
11 Readers
"අයියෝ..කවුරුහරි එයාට උදව් කරන්න.."
"එයාව ගිලෙනවා.."
හැමෝම ඉස්කෝලේ තිබුණ ලස්සන ලොකු පොකුණ ළඟට එකතු වෙලා කෑ ගහනවා. කාටහරි කරදරයක් වෙලා වගේ. නීරෝ ඉක්මනට පොකුණ ළඟට දුවලා ගියා.
දෙයියනේ!! පළවෙනි පන්තියේ ඉන්න පොඩිම ළමයා ජොනී පොකුණට වැටිලා!! එයාට ඒ පොකුණ ගැඹුරු වැඩියි. එයාව ටිකෙන් ටික ගිලෙනවා.