BOOKS CATEGORIES
- Middle Kids stories |
- mini short stories |
- Novels Series |
- Short stories |
- Educational |
- ♬ Poems |
- Mini Kids Stories |
- Artical |
- Research |
- S.F.T.W |
- School Students |
MOST POPOULER AUTHORS
Middle Kids stories |
The kind-hearted Little Ant
කරුණාවන්ත කූඹි පැංචා
No Readers
එකමත් එක කාලෙක කැලේක තිබුනා කූඹි ගමක්. මේ කූඹි ගමේ චූටි කූඹි පැටියෙක් එයාගේ පවුලේ අයත් එක්ක ජීවත් වුනා.
එයාගේ නම ටක්.
දවසක් ටක් එයාගේ පවුලේ අනිත් කූඹිත් එක්ක ගමනක් යද්දි එයාට ඇහුනා කවුදෝ කෙඳිරි ගාන සද්දයක්.
"අනේ මාව බේර ගන්න...අනේ මාව බේර ගන්න"
පුංචි ටක් තාත්තාට මේ ගැන කිව්වා.