BOOKS CATEGORIES
- Middle Kids stories |
- mini short stories |
- Novels Series |
- Short stories |
- Educational |
- ♬ Poems |
- Mini Kids Stories |
- Artical |
- Research |
- S.F.T.W |
- School Students |
MOST POPOULER AUTHORS
Novels Series |
The permanent outsider
ස්ථිර ආගන්තුකයා
1 Readers
ඒ අතරේ මගේ හිතේ 25%ක විතර කැමැත්තක් නෑ නෑ පුංචිම පුංචි කුලුදුල් ප්‍රේමයක් හටගෙන තිබූ කෙනෙක් එක්ක මං විනාඩි පහක පොඩි චැට් එකක් දැම්මා ඉතින්. ආදරයක් කිව්වට ඉතින් මං කියන්නෙ හිතේ පොඩියට දලුලාගෙන එමින් තිබ්බ ප්‍රේමයක් ඒක.
ඉතින් ඔන්න ඒ අතරතුර train එකත් ආවා. අපෙ අප්පෝ පුදුම සෙනගක්. මනෝපාරක් ගහගෙන ඉඳන් යන්න මවපු හීනය නම් අපිට අතඇරගන්න වුණා. ඔන්න ඉතින් train එකටත් නැගලා අපි හිටගෙන හිටිය. ඉඳගන්න තියා හැරෙන්නවත් ඉඩ නැ.
