BOOKS CATEGORIES
- Middle Kids stories |
- mini short stories |
- Novels Series |
- Short stories |
- Educational |
- ♬ Poems |
- Mini Kids Stories |
- Artical |
- Research |
- S.F.T.W |
- School Students |
MOST POPOULER AUTHORS
Middle Kids stories |
Vidu Can
විදූට පුළුවන් - පළමු කොටස
4 Readers
සෙනසුරාදා දිනයක් වුණත් විදූ පාසැල් යන දවසට නැගිටින වෙලාවටත් කලින් නැගිට්ටා.ඒ වෙනකොටත් ගෙදර අය නැගිටලා වැඩ පටන් අරගෙන.මුළුතැන්ගෙය දෙසින් දැනුනේ කැවුම් බැදෙන සුවඳක්.ආච්චි ගේ හිනාව ඇහුණේ මැද මිදුල දෙසින්.ඔක්කොටම වැඩිය පුදුමය වුණේ උදේට පාසැල් යන්න ඇහැරවගන්න බැරිව අම්මගෙන් බැනුම් අහන අක්කත් අනෙත් ඇඳේ පේන්න නොහිටිය එකයි.