BOOKS CATEGORIES
- Middle Kids stories |
- mini short stories |
- Novels Series |
- Short stories |
- Educational |
- ♬ Poems |
- Mini Kids Stories |
- Artical |
- Research |
- S.F.T.W |
- School Students |
MOST POPOULER AUTHORS
Educational |
Walisinha Harischandra
අනුරපුරය බේරාගත් හරිශ්චන්ද්‍ර නම් දිව්‍යපුත්‍රයා
1 Readers
“ අනුරාධපුර ”මෙරට ඉතිහාසය තුල අමරණීය නගරයකි. සිංහල රාජාවලියෙහි වැඩිම රජවරු පිරිසක් තම අගනගරය ලෙස අනුරාධපුර නගරය තෝරගෙන තිබූ අතර සියවස් දහයක් පමණ එම නගරය මෙරට අගනුවර ලෙස විරාජමාන විය. ඊට අමතරව අනුරාධපුර මහමෙව්නා උයන මෙරට බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ බදු වූ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ රුවන්වැලි මහාසෑය ප්‍රමුඛකොටගත් මහාවිහාරය පැවතීම අනුරාධපුර නගරය එතරම් කාලයක් සශ්‍රීකව පැවතීමට හේතුවූ බව නොරහසකි.
